News
ගෙල සිරකර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් ...
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ...
තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ ...
පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ ...
කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ ...
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝ රෑට්ට අද ...
තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ ...
අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ ...
ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් 2024 වර්ෂයේ රුපියල් බිලියන 3.7ක ආදායමක් ඉපැයීමට ආනයන හා අපනයන පාලන ...
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු තීන්දු ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවූ බව ...
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ...
චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවත් ඉදිරි පියවරකට රැගෙන යමින් චීන BYD විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results