සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ...
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ධීවර යාත්‍රා ...
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ...
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ...
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. 88 හැවිරිදි ...
ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ...
වැඩිමිලට සහල් අලෙවි කළ සහ සහල් සඟවා තබා ගන්නා ලද වෙළෙඳුන් මෙන්ම මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා ඊයේ (22) දිනයේදීත් ...
තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත ...
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ...
දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය ...
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) සවස් කාලයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results